Genesis 24:41 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නුඹ මාගේ ඥාතීන් වෙත පැමිණි විට මට දුන් දිවුරුමෙන් නුඹ නිදහස් ය, ඔව්හු නුඹට කාන්තාවක නොදෙන්නෝ නම් මට දුන් දිවුරුමෙන් නුඹ නිදහස් ය’යි කීවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ නෑයන් වෙතට පැමිණි කල්හි ඔබ මාගේ දිවුරුමෙන් නිදහස්වන්නෙහිය; ඔවුන් ඔබට ඇය නොදෙනවා නම් ඔබ මාගේ දිවුරුමෙන් නිදහස්වන්නෙහියයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹ මාගේ ඥාතීන් වෙත පැමිණි විට මට දුන් දිවුරුමෙන් නුඹ නිදහස් ය, ඔව්හු නුඹට කාන්තාවක නොදෙන්නෝ නම් මට දුන් දිවුරුමෙන් නුඹ නිදහස් ය’යි කීවේ ය.