Genesis 24:51 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මෙන්න, රෙබෙකා ඔබ ඉදිරියෙහි සිටියි. ඇය රැගෙන යන්න. සමිඳාණන් වහන්සේ වදාළ ලෙස ඈ ඔබ ස්වාමියාගේ පුත්‍රයාගේ භාර්යාව වේ වා”යි කී හ.
Sinhala Bile - Revised Old Version (SROV)
මෙන්න, රෙබෙකා ඔබ ඉදිරියෙහිය, ඈ කැඳවාගෙන යන්න, ස්වාමීන්වහන්සේ කී ලෙස ඈ ඔබේ ස්වාමියාගේ පුත්‍රයාගේ භාර්යාව වේවයි කීවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
මෙන්න, රෙබෙකා ඔබ ඉදිරියෙහි සිටියි. ඇය රැගෙන යන්න. සමිඳාණන් වහන්සේ වදාළ ලෙස ඈ ඔබ ස්වාමියාගේ පුත්‍රයාගේ භාර්යාව වේ වා”යි කී හ.