Genesis 24:6 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ආබ්‍රහම් උත්තර දෙමින්, “මාගේ පුතා නම් නැවත එහි නොගෙන යෑමට තරයේ සිතට ගන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ආබ්‍රහම්ද: ඔබ මාගේ පුත්‍රයා නැවත එහි ගෙන නොයන්ට බලාගන්න.
Sinhala SNRV (New Revised Version 2018)
ආබ්‍රහම් උත්තර දෙමින්, “මාගේ පුතා නම් නැවත එහි නොගෙන යෑමට තරයේ සිතට ගන්න.