Genesis 24:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නුඹ කැටුව ඒමට ඒ කාන්තාව අකමැති වුවහොත් මා ඉදිරියෙහි දුන් දිවුරුමෙන් නුඹ නිදහස් ය. එහෙත්, නුඹ මා පුත්‍රයා නම්, එහි යළි නොගෙන යා යුතුය”යි කීවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් ස්ත්‍රී ඔබ කැටුව එන්ට අකැමැතිවී නම් ඔබ මාගේ මේ දිවුරුමෙන් නිදහස්වන්නෙහිය; එහෙත් මාගේ පුත්‍රයා එහි නැවත ගෙනනොයන්නැයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹ කැටුව ඒමට ඒ කාන්තාව අකමැති වුවහොත් මා ඉදිරියෙහි දුන් දිවුරුමෙන් නුඹ නිදහස් ය. එහෙත්, නුඹ මා පුත්‍රයා නම්, එහි යළි නොගෙන යා යුතුය”යි කීවේ ය.