Genesis 24:9 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එවිට මෙහෙකරුවා තම ස්වාමියා වන ආබ්‍රහම්ගේ කලවය යට අත තබමින් මේ කරුණ ගැන දිවුරුම් දුන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මෙහෙකරුවා තමාගේ ස්වාමිවූ ආබ්‍රහම්ගේ කළවය යට අත තබා මේ කාරණය ගැන ඔහුට දිවුරුම් දුන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට මෙහෙකරුවා තම ස්වාමියා වන ආබ්‍රහම්ගේ කලවය යට අත තබමින් මේ කරුණ ගැන දිවුරුම් දුන්නේ ය.