Genesis 25:31 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එවිට ජාකොබ් ද, “එසේ නම් කුලුඳුල්කමේ උරුමය අද දින මට විකුණන්නැ”යි කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට යාකොබ්: ඔබේ කුලුඳුල්කම අද මට විකුණන්නැයි කීය.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට ජාකොබ් ද, “එසේ නම් කුලුඳුල්කමේ උරුමය අද දින මට විකුණන්නැ”යි කී ය.