Genesis 25:4 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මිදියාන්ගේ පුත්‍රයෝ නම්, ඒපා, ඒපෙර්, හෙනාක්, අබිදා සහ එල්දායා ද ය. මේ සියල්ලෝ කෙතුරාගේ දරුවෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මිදියාන්ගේ පුත්‍රයෝ: ඒඵාද ඒඵෙර්ද හනොක්ද අබීදාද එල්දායාද යන මොව්හුය. මේ සියල්ලෝ කෙතුරාගේ දරුවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
මිදියාන්ගේ පුත්‍රයෝ නම්, ඒපා, ඒපෙර්, හනොක්, අබිදා සහ එල්දායා ද ය. මේ සියල්ලෝ කෙතුරාගේ දරුවෝ ය.