Genesis 26:16 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අබිමෙලෙක් ඊසාක් අමතා, “ඔබ අපට වඩා බොහෝ බලසම්පන්න බැවින්, අප කෙරෙන් ඉවත් ව යන්නැ”යි කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ අපට වඩා බොහෝ බලවත් හෙයින් අප කෙරෙන් යන්නැයි අබිමෙලෙක් ඊසාක්ට කීය.
Sinhala SNRV (New Revised Version 2018)
අබිමෙලෙක් ඊසාක් අමතා, “ඔබ අපට වඩා බොහෝ බලසම්පන්න බැවින්, අප කෙරෙන් ඉවත් ව යන්නැ”යි කී ය.