Genesis 26:24 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එම රාත්‍රියහි ම සමිඳාණන් වහන්සේ ඔහුට දර්ශනය වී මෙසේ වදාළ සේක; “නුඹ පිය ආබ්‍රහම්ගේ දෙවිඳාණෝ මම ය. බිය නොවන්න. නුඹ සමඟ ද මම සිටිමි; නුඹට ආසිරි දෙමි. මාගේ දාසයා වන ආබ්‍රහම් නිසා, නුඹේ පෙළපත මම වැඩි වර්ධනය කරමි.”
Sinhala Bile - Revised Old Version (SROV)
එම රාත්‍රියෙහි ස්වාමීන්වහන්සේ ඔහුට පෙනී: මම ඔබේ පියවූ ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේය. භයනොවන්න, මක්නිසාද ඔබ සමඟ සිටිමි, මම ඔබට ආශීර්වාදකර මාගේ මෙහෙකරුවූ ආබ්‍රහම් නිසා ඔබේ වංශය වැඩිකරන්නෙමියි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)