Genesis 26:29 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඒ අනුව අප ඔබට අත වත් නොතබා, යහපත ම පමණක් කර, සාමදානයෙන් ඔබ පිටත් කර හැරිය ලෙස ඔබත් අපට හිරිහැර නොකළ යුතු ය. ඔබ ඒකාන්තයෙන් ම සමිඳාණන් වහන්සේගේ ආශීර්වාද ලත් තැනැත්තා ය”යි කී හ.
Sinhala Bile - Revised Old Version (SROV)
අප ඔබට අත නොගැසුවාක් මෙන්ද, ඔබට යහපතමකර සමාදානයෙන් ඔබ යැවුවාක් මෙන්ද, ඔබත් අපට කිසි හිංසාවක් නොකරන ලෙස අපි ඔබ සමඟ ගිවිසුමක් කරන්නෙමුයයි කීවෙමු; ඔබ දැන් ස්වාමීන්වහන්සේ ගෙන් ආශීර්වාදලත් තැනැත්තේයයි කීවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ඒ අනුව අප ඔබට අත වත් නොතබා, යහපත ම පමණක් කර, සාමදානයෙන් ඔබ පිටත් කර හැරිය ලෙස ඔබත් අපට හිරිහැර නොකළ යුතු ය. ඔබ ඒකාන්තයෙන් ම සමිඳාණන් වහන්සේගේ ආශීර්වාද ලත් තැනැත්තා ය”යි කී හ.