Genesis 26:3 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මඳ කලක් මෙරට වසන්න. මම ඔබ සමඟ සිටිමි, ඔබට ආසිරි දෙමි; ඔබට ද ඔබ පරපුරට ද මේ මුළු දේශය මම දෙමි. මෙලෙස ඔබ පිය ආබ්‍රහම් හට මා දිවුළ දිවුරුම ඉටු කරමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මම ඔබ සමඟ සිට ඔබට ආශීර්වාදකරන්නෙමි; මක්නිසාද මම ඔබටද ඔබේ වංශයටද මේ සියලු දේශයන් දෙන්නෙමි, මම ඔබේ පියවූ ආබ්‍රහම්ට දිවුළ දිවිරීම ඉෂ්ටකරන්නෙමි;
Sinhala SNRV (New Revised Version 2018)
මඳ කලක් මෙරට වසන්න. මම ඔබ සමඟ සිටිමි, ඔබට ආසිරි දෙමි; ඔබට ද ඔබ පරපුරට ද මේ මුළු දේශය මම දෙමි. මෙලෙස ඔබ පිය ආබ්‍රහම් හට මා දිවුළ දිවුරුම ඉටු කරමි.