Genesis 26:35 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මොවුහු ඊසාක්ගේ හා රෙබෙකාගේ සිත් වේදනාවට හේතු වූ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔව්හු ඊසාක්ටද රෙබෙකාටද ශෝක හේතුවක් වූහ.
Sinhala SNRV (New Revised Version 2018)
මොවුහු ඊසාක්ගේ හා රෙබෙකාගේ සිත් වේදනාවට හේතු වූ හ.