Genesis 27:17 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඈ පිසූ ප්‍රණීත ආහාරය ද රොටි ද ඔහු අත තැබුවා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
තවද ඈ පිළියෙළකළ රසවත් කෑමද රොටීද ඇගේ පුත්‍රවූ යාකොබ් අතට දුන්නාය.
Sinhala SNRV (New Revised Version 2018)
ඈ පිසූ ප්‍රණීත ආහාරය ද රොටි ද ඔහු අත තැබුවා ය.