Genesis 27:21 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එවිට ඊසාක් ජාකොබ් අමතමින්, “පුතා, උඹ මේ මාගේ පුත්‍ර ඒසව් ද නැද්දැ යි අතගා බලන්න, කරුණාකර මට කිට්ටු වෙන්නැ”යි කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
තවද ඊසාක්: මාගේ පුත්‍රය, ඔබ මාගේ පුත්‍රවූ ඒසව්මද නැද්ද කියා ඔබ අතගා බලන්ට මා ළඟට එන්නැයි යාකොබ්ට කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට ඊසාක් ජාකොබ් අමතමින්, “පුතා, උඹ මේ මාගේ පුත්‍ර ඒසව් ද නැද්දැ යි අතගා බලන්න, කරුණාකර මට කිට්ටු වෙන්නැ”යි කී ය.