Genesis 27:29 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ජනයෝ නුඹට මෙහෙකරත් වා! ජාතීහු නුඹට හිස නමත් වා! සොහොයුරන්ගේ අධිපති නුඹ වේ වා! නුඹේ මවගේ පුත්තු නුඹට හිස නමත් වා! නුඹට සාප කරන්නාට සාප වේ වා! නුඹට ආසිරි දෙන්නාට ආසිරි ලැබේ වා!”
Sinhala Bile - Revised Old Version (SROV)
මනුෂ්‍ය වර්ගයෝ ඔබට සේවය කෙරෙත්වා, ජාතීහු ඔබ බැහැදකිත්වා. ඔබේ සහෝදරයන් කෙරෙහි ස්වාමියෙක් වෙන්න, ඔබේ මෑණියන්ගේ පුත්‍රයෝ ඔබ බැහැදකිත්වා. ඔබට ශාපකරන සියල්ලෝ ශාප කරනු ලබත්වා, ඔබට ආශීර්වාදකරන සියල්ලෝ ආශීර්වාද කරනු ලබත්වයි කීය.
Sinhala SNRV (New Revised Version 2018)
ජනයෝ නුඹට මෙහෙකරත් වා! ජාතීහු නුඹට හිස නමත් වා! සොහොයුරන්ගේ අධිපති නුඹ වේ වා! නුඹේ මවගේ පුත්තු නුඹට හිස නමත් වා! නුඹට සාප කරන්නාට සාප වේ වා! නුඹට ආසිරි දෙන්නාට ආසිරි ලැබේ වා!”