Genesis 27:7 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
‘මට මුව මස් ගෙනැවිත් ප්‍රණීත ආහාරයක් පිස දෙන්න; මම ද එය අනුභව කොට මා මැරෙන්නට පෙර සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මම නුඹට ආශීර්වාද කරන්නෙමි’යි කියනු මම අසාගෙන සිටියෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
රසවත් කෑම සාදන්නැයි ඔබේ සහෝදරවූ ඒසව්ට කියනවා ඇසීමි.
Sinhala SNRV (New Revised Version 2018)
‘මට මුව මස් ගෙනැවිත් ප්‍රණීත ආහාරයක් පිස දෙන්න; මම ද එය අනුභව කොට මා මැරෙන්නට පෙර සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මම නුඹට ආශීර්වාද කරන්නෙමි’යි කියනු මම අසාගෙන සිටියෙමි.