Genesis 27:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එබැවින් මාගේ පුත්‍රය, දැන් මා කියන දේ කරන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
එබැවින් මාගේ පුත්‍රය, මා ඔබට අණකරන කාරණය ගැන මාගේ හඬට කීකරු වෙන්න.
Sinhala SNRV (New Revised Version 2018)
එබැවින් මාගේ පුත්‍රය, දැන් මා කියන දේ කරන්න.