Genesis 28:10 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ජාකොබ් බෙයර්-ෂෙබායෙන් නික්ම හාරාන් බලා ගියේය.
Sinhala Bile - Revised Old Version (SROV)
යාකොබ් බෙයර්-ෂෙබායෙන් පිටත්ව හාරාන් දිසාවට ගියේය.
Sinhala SNRV (New Revised Version 2018)
ජාකොබ් බෙයර්-ෂෙබායෙන් නික්ම හාරාන් බලා ගියේය.