Genesis 28:3 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සියලු බලැති දෙවියන් වහන්සේ නුඹට ආශීර්වාද කොට, නුඹ සමෘද්ධ කර, නුඹ ජාතීන් සමූහයක් වන පිණිස, උන් වහන්සේ නුඹ වැඩි වර්ධනය කරන සේක් වා!
Sinhala Bile - Revised Old Version (SROV)
සර්වපරාක්‍රමවූ දෙවියන්වහන්සේ ඔබට ආශීර්වාදකර ඔබ සෙනඟ රාශියක් වන පිණිස ඔබ සඵලකොට ඔබ වැඩිකරනසේක්වා;
Sinhala SNRV (New Revised Version 2018)
සියලු බලැති දෙවියන් වහන්සේ නුඹට ආශීර්වාද කොට, නුඹ සමෘද්ධ කර, නුඹ ජාතීන් සමූහයක් වන පිණිස, උන් වහන්සේ නුඹ වැඩි වර්ධනය කරන සේක් වා!