Genesis 29:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ජාකොබ් ගමන් කොට පෙරදිග ජනයාගේ දේශයට පැමිණියේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එකල යාකොබ් ගමන්කොට පෙරදිග ජනයන්ගේ දේශයට පැමුණුණේය.
Sinhala SNRV (New Revised Version 2018)
ජාකොබ් ගමන් කොට පෙරදිග ජනයාගේ දේශයට පැමිණියේ ය.