Genesis 29:18 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ජාකොබ් රාකෙල්ට පෙම් බැඳ, “ඔබේ බාල දූ වන රාකෙල් නිසා අවුරුදු සතක් මම ඔබට සේවය කරන්නෙමි”යි කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
යාකොබ් රාඛෙල්ට ආදරේවූයේය. ඔහු කථාකොට: ඔබේ බාල දියණියවූ රාඛෙල් උදෙසා සත් අවුරුද්දක් ඔබට වැඩකරන්නෙමියි කීය.
Sinhala SNRV (New Revised Version 2018)
ජාකොබ් රාකෙල්ට පෙම් බැඳ, “ඔබේ බාල දූ වන රාකෙල් නිසා අවුරුදු සතක් මම ඔබට සේවය කරන්නෙමි”යි කී ය.