Genesis 29:19 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ලාබන් ද කතා කොට, “වෙන මිනිසෙකුට ඈ පාවා දෙනවාට වඩා, ඔබට ඈ දීම හොඳ ය. එබැවින් මා සමඟ නවතින්නැ”යි උත්තර දුනි.
Sinhala Bile - Revised Old Version (SROV)
මා විසින් ඇය අන්‍ය පුරුෂයෙකුට දීමට වඩා ඔබට දීම හොඳය, මා සමඟ සිටින්නැයි ලාබන් කීය.
Sinhala SNRV (New Revised Version 2018)
ලාබන් ද කතා කොට, “වෙන මිනිසෙකුට ඈ පාවා දෙනවාට වඩා, ඔබට ඈ දීම හොඳ ය. එබැවින් මා සමඟ නවතින්නැ”යි උත්තර දුනි.