Genesis 29:22 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ලාබන් එහි සිටි සියලු මිනිසුන් කැඳවා මංගල භෝජනයක් පැවැත්වී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ලාබන් ඒ ස්ථානයේ සියලු මිනිසුන් රැස්කොට මංගල්‍ය කෑමක් පිළියෙළකර දුන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
ලාබන් එහි සිටි සියලු මිනිසුන් කැඳවා මංගල භෝජනයක් පැවැත්වී ය.