Genesis 29:26 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ලාබන් ද උත්තර දෙමින්, “වැඩිමලාට කලින් බාලයා සරණ පාවා දීම අපේ රටේ සිරිත නොවේ.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට ලාබන්: වැඩිමහල් තැනැත්තියට පළමුවෙන් බාල තැනැත්තිය සරණ පාවා දීම අපේ රටේ නොකෙරෙයි.
Sinhala SNRV (New Revised Version 2018)
ලාබන් ද උත්තර දෙමින්, “වැඩිමලාට කලින් බාලයා සරණ පාවා දීම අපේ රටේ සිරිත නොවේ.