Genesis 30:10 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ශිල්පා ද ගැබ්ගෙන ජාකොබ්ට දාව පුතෙකු ලැබුවා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ලෙයාගේ දාසීවූ ශිල්පාද යාකොබ් නිසා පුත්‍රයෙකු බිහිකළාය.
Sinhala SNRV (New Revised Version 2018)
ශිල්පා ද ගැබ්ගෙන ජාකොබ්ට දාව පුතෙකු ලැබුවා ය.