Genesis 30:23 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඈ ද ගැබ්ගෙන පුතෙකු ලැබුවා ය. “දෙවියන් වහන්සේ මාගේ නින්දාව පහකළ සේකැ”යි කියමින්,
Sinhala Bile - Revised Old Version (SROV)
ඈ ගර්භිණීව පුත්‍රයෙකු බිහිකර: දෙවියන්වහන්සේ මාගේ නින්දාව පහකළසේකැයි කීවාය.
Sinhala SNRV (New Revised Version 2018)
ඈ ද ගැබ්ගෙන පුතෙකු ලැබුවා ය. “දෙවියන් වහන්සේ මාගේ නින්දාව පහකළ සේකැ”යි කියමින්,