Genesis 30:29 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එවිට ජාකොබ් ඔහු අමතමින්, “ඔබට මම කෙසේ සේවය කෙළෙම් ද කියාත්, ඔබේ ගව පට්ටි මා බාරේ සිටි සැටිත් ඔබ දන්නෙහි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට යාකොබ්: මා ඔබට වැඩකළ හැටිත් ඔබේ ගවයන් මා ළඟ සිටිය හැටිත් ඔබ දන්නෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට ජාකොබ් ඔහු අමතමින්, “ඔබට මම කෙසේ සේවය කෙළෙම් ද කියාත්, ඔබේ ගව පට්ටි මා බාරේ සිටි සැටිත් ඔබ දන්නෙහි ය.