Genesis 32:1 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ජාකොබ් තම ගමන යන විට, ඔහුට දෙවියන් වහන්සේගේ දූතයෝ මුණගැසුණාහ.
Sinhala Bile - Revised Old Version (SROV)
යාකොබ් තමාගේ ගමන යන්ට ගියේය. දෙවියන්වහන්සේගේ දූතයෝ ඔහුට සම්බවුණෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ජාකොබ් තම ගමන යන විට, ඔහුට දෙවියන් වහන්සේගේ දූතයෝ මුණගැසුණාහ.