Genesis 33:12 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පසුව ඒසව්, “අපි ගමනට පිටත් ව යමු. මම ඔබට පෙරටුව යන්නෙමි”යි කී විට,
Sinhala Bile - Revised Old Version (SROV)
තවද ඔහු: අපි පිටත්ව යමු; මම ඔබට පෙරටුව යන්නෙමියි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
පසුව ඒසව්, “අපි ගමනට පිටත් ව යමු. මම ඔබට පෙරටුව යන්නෙමි”යි කී විට,