Genesis 33:16 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඉන්පසු එදින ඒසව් සේයිර් බලා ආපසු ගියේය.
Sinhala Bile - Revised Old Version (SROV)
මෙසේ ඒසව් ඒ දවසෙහි සේයිර්ට යන පිණිස හැරීගියේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඉන්පසු එදින ඒසව් සේයිර් බලා ආපසු ගියේය.