Genesis 33:9 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එකල ඒසව් කතා කොට, “මා සොහොයුර, මට උවමනා තරම් ඇත. ඔබට අයිති දේ ඔබ ම තබා ගන්නැ”යි කීවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒසව්: මට සෑහෙන පමණ තිබේ; මාගේ සහෝදරය, ඔබට තිබෙන දේ ඔබටම තිබේවයි කීය.
Sinhala SNRV (New Revised Version 2018)
එකල ඒසව් කතා කොට, “මා සොහොයුර, මට උවමනා තරම් ඇත. ඔබට අයිති දේ ඔබ ම තබා ගන්නැ”යි කීවේ ය.