Genesis 34:14 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“අපට මෙබඳු දෙයක් කළ නොහැක. අචර්මඡේදිත කෙනෙකුට අපේ සහෝදරී දීම අපට නින්දාවකි.
Sinhala Bile - Revised Old Version (SROV)
අචර්මඡේදිත කෙනෙකුට අපේ සහෝදරිය දීම අපට නින්දාවක් බැවින් මේ කාරණය කරන්ට අපට නුපුළුවන.
Sinhala SNRV (New Revised Version 2018)
“අපට මෙබඳු දෙයක් කළ නොහැක. අචර්මඡේදිත කෙනෙකුට අපේ සහෝදරී දීම අපට නින්දාවකි.