Genesis 34:15 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත් ඔබ අතර සෑම පිරිමියෙක් ම චර්මඡේදිත වී අප හා සමාන වන්නහු නම්, ඔබ කියන දේට අපට එකඟ විය හැක.
Sinhala Bile - Revised Old Version (SROV)
අපට ඔබ සැම සමඟ එකඟවීමට ඇත්තේ මේ විධිය පමණක්ය: එනම්, ඔබ සැමගේ සියලු පිරිමි චර්මඡේදිතව අප මෙන් විය යුතුය;
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත් ඔබ අතර සෑම පිරිමියෙක් ම චර්මඡේදිත වී අප හා සමාන වන්නහු නම්, ඔබ කියන දේට අපට එකඟ විය හැක.