Genesis 34:16 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එවිට අපේ දූවරුන් දී ඔබේ දූවරුන් අපි ගන්නෙමු. ඇරත් අපි ඔබ සමඟ වාසය කරමින් එක ජනතාවක් වන්නෙමු.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට අපගේ දූවරුන් ඔබ සැමට දෙන්නෙමුව, ඔබ සැමගේ දූවරුන් අපි ගන්නෙමුව, ඔබ සැම සමඟ වාසය කරමින් එක සෙනඟක් වන්නෙමුව.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට අපේ දූවරුන් දී ඔබේ දූවරුන් අපි ගන්නෙමු. ඇරත් අපි ඔබ සමඟ වාසය කරමින් එක ජනතාවක් වන්නෙමු.