Genesis 34:6 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ෂෙකෙම්ගේ පියා වන හාමොර් ද ජාකොබ් සමඟ කතා කිරීමට ඔහු වෙත පිටත් ව ගියේය.
Sinhala Bile - Revised Old Version (SROV)
ෂෙඛෙම්ගේ පියවූ හාමොර් යාකොබ් සමඟ කථාකරන පිණිස ඔහු වෙතට පිටතට ගියේය.
Sinhala SNRV (New Revised Version 2018)
ෂෙකෙම්ගේ පියා වන හාමොර් ද ජාකොබ් සමඟ කතා කිරීමට ඔහු වෙත පිටත් ව ගියේය.