Genesis 34:9 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඇරත්, ඔබ අප සමඟ විවාහ ගිවිසුම් කරගන්න. ඔබේ දූවරුන් අපට දී, අපේ දූවරුන් ඔබ ගන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
තවද අප හා සමඟ විවාහගනුදෙනු කරමින් ඔබ සැමගේ දූවරුන් අපට දෙන ලෙසත් අපේ දූවරුන් ඔබට ගන්න ලෙසත් ඉල්ලමි.
Sinhala SNRV (New Revised Version 2018)
ඇරත්, ඔබ අප සමඟ විවාහ ගිවිසුම් කරගන්න. ඔබේ දූවරුන් අපට දී, අපේ දූවරුන් ඔබ ගන්න.