Genesis 35:12 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මම ආබ්‍රහම්ට සහ ඊසාක්ට දුන් දේශය නුඹට දෙන්නෙමි; නුඹෙන් පසුව නුඹේ පෙළපතට එය දෙන්නෙමි”යි වදාරා
Sinhala Bile - Revised Old Version (SROV)
මම ආබ්‍රහම්ටද ඊසාක්ටද දුන් දේශය ඔබට දෙන්නෙමි, ඔබට පසුව ඔබේ වංශයට ඒ දේශය දෙන්නෙමියි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
මම ආබ්‍රහම්ට සහ ඊසාක්ට දුන් දේශය නුඹට දෙන්නෙමි; නුඹෙන් පසුව නුඹේ පෙළපතට එය දෙන්නෙමි”යි වදාරා