Genesis 36:10 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔහුගේ පුත්‍රයන්ගේ නාමාවලිය මෙය වේ: ඒසව්ගේ භාර්යාව වූ ආදාගේ පුත්‍ර එලිපස්, බාසෙමත්ගේ පුත්‍ර රෙවුයෙල්,
Sinhala Bile - Revised Old Version (SROV)
ඒසව්ගේ භාර්යාව වූ ආදාගේ පුත්‍ර එලිඵස්ය, ඒසව්ගේ භාර්යාව වූ බාසෙමත්ගේ පුත්‍ර රෙවුයෙල්ය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔහුගේ පුත්‍රයන්ගේ නාමාවලිය මෙය වේ: ඒසව්ගේ භාර්යාව වූ ආදාගේ පුත්‍ර එලිපස්, බාසෙමත්ගේ පුත්‍ර රෙවුයෙල්,