Genesis 36:3 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සහ නෙබායෝත්ගේ සහෝදරී වූ ද, ඉෂ්මායෙල්ගේ දුව වූ ද බාසෙමත් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
නෙබායොත්ගේ සහෝදරීවූ ඉෂ්මායෙල්ගේ දූවූ බාසෙමත්ද භාර්යාවන් කොට පාවාගත්තේය.
Sinhala SNRV (New Revised Version 2018)
සහ නෙබායෝත්ගේ සහෝදරී වූ ද, ඉෂ්මායෙල්ගේ දුව වූ ද බාසෙමත් ය.