Genesis 36:32 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
බෙයෝර්ගේ පුත් බෙලා ඒදොම්හි රජකම් කෙළේ ය. ඔහුගේ නුවරේ නම දින්හාබා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
බෙයොර්ගේ පුත් බෙලා ඒදොම්හි රජකම්කෙළේය; ඔහුගේ නුවර නම දින්හාබාය.
Sinhala SNRV (New Revised Version 2018)
බෙයෝර්ගේ පුත් බෙලා ඒදොම්හි රජකම් කෙළේ ය. ඔහුගේ නුවරේ නම දින්හාබා ය.