Genesis 36:37 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ෂම්ලා මළ පසු, ඔහු වෙනුවට ගංගාව අසල රෙහොබොත්හි ෂාවුල් රජකම් කෙළේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ෂම්ලා මළේය, ඔහු වෙනුවට ගංගාව ළඟ රෙහොබොත්හි ෂාවුල් රජකම්කෙළේය.
Sinhala SNRV (New Revised Version 2018)
ෂම්ලා මළ පසු, ඔහු වෙනුවට ගංගාව අසල රෙහොබොත්හි ෂාවුල් රජකම් කෙළේ ය.