Genesis 36:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මෙලෙස ඒසව් හෙවත් ඒදොම් සේයිර් කන්දෙහි පදිංචි විය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒසව් වනාහි සේයීර් කන්දෙහි විසුයේය. ඒසව් නම් ඒදොම්ය.
Sinhala SNRV (New Revised Version 2018)
මෙලෙස ඒසව් හෙවත් ඒදොම් සේයිර් කන්දෙහි පදිංචි විය.