Genesis 37:1 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
තමාගේ පියා තාවකාලික ව නැවතී සිටි රට වන කානාන් දේශයේ ජාකොබ් පදිංචි විය.
Sinhala Bile - Revised Old Version (SROV)
යාකොබ් තමාගේ පියා පොරොත්තුව විසූ දේශය වූ කානාන් දේශයෙහි වාසය කෙළේය.
Sinhala SNRV (New Revised Version 2018)
තමාගේ පියා තාවකාලික ව නැවතී සිටි රට වන කානාන් දේශයේ ජාකොබ් පදිංචි විය.