Genesis 37:30 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සිය සොහොයුරන් වෙත නැවත පැමිණ, “ළමයා නැත, ඉතින් මම කුමක් කරන්න දැ”යි කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
තමාගේ සහෝදරයන් ළඟට හැරීගොස්: ළමයා නැත; අනේ මම කොතැනට යම්දැයි කීය.
Sinhala SNRV (New Revised Version 2018)
සිය සොහොයුරන් වෙත නැවත පැමිණ, “ළමයා නැත, ඉතින් මම කුමක් කරන්න දැ”යි කී ය.