Genesis 38:17 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“පට්ටියෙන් එළු පැටියෙකු එවන්නෙමි”යි ඔහු කී විට, “හොඳයි, ඔබ එය එවනතුරු මට අත්තිකාරමක් දෙන්නෙහි දැ”යි විචාළා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
රැළෙන් එළු පැටවෙකු ඔබට එවන්නෙමියි ඔහු කීය. ඈ ඔබ ඌ එවනතුරු උකසක් මට දෙන්නෙහිදැයි ඇසුවාය.
Sinhala SNRV (New Revised Version 2018)
“පට්ටියෙන් එළු පැටියෙකු එවන්නෙමි”යි ඔහු කී විට, “හොඳයි, ඔබ එය එවනතුරු මට අත්තිකාරමක් දෙන්නෙහි දැ”යි විචාළා ය.