Genesis 38:22 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පසුව ඔහු ජුදා වෙත ආපසු ගොස්, “මට ඈ සොයාගන්නට බැරි ය, ඇරත් එහි සිටි මිනිස්සු පවා එහි වේශ්‍යාවක් සිටියේ නැත කියා කීවෝ ය”යි සැළ කෙළේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට ඔහු යූදා වෙතට හැරී ගොස්: ඈ මට සම්බවුණේ නැත; ඒ ස්ථානයේ මනුෂ්‍යයොත් මෙහි වේශ්‍යාවක් සිටියේ නැත කියා කීවෝයයි කීය.
Sinhala SNRV (New Revised Version 2018)
පසුව ඔහු ජුදා වෙත ආපසු ගොස්, “මට ඈ සොයාගන්නට බැරි ය, ඇරත් එහි සිටි මිනිස්සු පවා එහි වේශ්‍යාවක් සිටියේ නැත කියා කීවෝ ය”යි සැළ කෙළේ ය.