Genesis 38:4 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඈ නැවතත් ගැබ්ගෙන පුතෙකු ලැබුවා ය. ඈ ඔහුට ඕනාන් යන නම තැබුවා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඈ නැවත ගර්භිණීව පුත්‍රයෙකු බිහිකර ඔහුට ඕනාන් යන නම තැබුවාය.
Sinhala SNRV (New Revised Version 2018)
ඈ නැවතත් ගැබ්ගෙන පුතෙකු ලැබුවා ය. ඈ ඔහුට ඕනාන් යන නම තැබුවා ය.