Genesis 39:15 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මා මහ හඬින් කෑගසන බව ඔහුට ඇසුණු විට, මා අත ඔහුගේ වස්ත්‍රය හැරදමා ගෙයින් පිටතට පලා ගියේ ය”යි කීවා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
තවද මා හඬනගා මොරගසනවා ඇසී ඔහු තමාගේ සළුව මා ළඟ දමා පිටතට පලාගියේයයි කීවාය.
Sinhala SNRV (New Revised Version 2018)
මා මහ හඬින් කෑගසන බව ඔහුට ඇසුණු විට, මා අත ඔහුගේ වස්ත්‍රය හැරදමා ගෙයින් පිටතට පලා ගියේ ය”යි කීවා ය.