Genesis 39:18 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මා මහ හඬින් කෑගැසූ විට ඔහු තම වස්ත්‍රය මා වෙත හැරදමා පලා ගියේ ය”යි සැළ කළා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එහෙත් මා හඬනගා මොරගැසූ විට ඔහු තමාගේ සළුව මා වෙත දමා පිටතට පලාගියේයයි කීවාය.
Sinhala SNRV (New Revised Version 2018)
මා මහ හඬින් කෑගැසූ විට ඔහු තම වස්ත්‍රය මා වෙත හැරදමා පලා ගියේ ය”යි සැළ කළා ය.