Genesis 39:9 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මේ නිවස කෙරෙහි ඔහුට මෙන් ම මට ද පාලන බලය ඇත. ඔබ ඔහුගේ භාර්යාව නිසා ඔබ හැරෙන්නට, අන් සියල්ල ම මට බාර දී ඇත. එසේ නම් මම මෙ වැනි මහා දුෂ්ට ක්‍රියාවක් කොට, දෙවියන් වහන්සේට විරුද්ධ ව කෙසේ පව් කරම් දැ”යි ඇසී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මට වඩා උතුම් කෙනෙක් මේ ගෙයි නැත්තේය; ඔබ ඔහුගේ භාර්යාව බැවින් ඔබ මිස වෙන කිසිවක් මට තහනම් කරලා නැත. එහෙයින් මම මේ මහත් දුෂ්ටකම කර දෙවියන්වහන්සේට විරුද්ධව කෙසේ පව්කරන්නෙම්දැයි ඈට කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)